අද එන්නත ලබාගත හැකි යුද හමුදා කළමනාකරණ මධ්‍යස්ථාන මෙන්න..
covid19
colombo
jaffna
vaccination
kaluthara
By Sewvandhi
ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම අද (07) බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී ද සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දැනුම් දෙනවා.
පළමු එන්නත ලබාගත් කාඩ්පත සහ හැඳුනුම්පත හෝ වෙනත් අනන්‍යතාව තහවුරු කළ හැකි ලියවිල්ලක් ද රැගෙන පැමිණෙන ලෙසයි ඔහු මහජනතාවට දැනුම් දෙන්නේ.
මේ අතර යුද හමුදාවේ කළමනාකාරිත්වයෙන් කොවිඩ් එන්නත් ලබා දෙන ස්ථාන පහතින් දැක්වෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
