ගුරුවරුත් වර්ජනයක?

Report

නිසි ක්‍රමවේදයක් නොමැති පෞද්ගලික වීශ්වවිද්‍යාල තුළින් අධ්‍යාපනවේදී උපාධි ලබාගත් විශාල පිරිසකට රජය ගුරු පත්වීම් ලබාදෙමින් සිටින බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය චෝදනා කරනවා.

ලංකා ගුරු සංගමය ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළේ අදාළ පත්වීම් සම්බන්ධයෙන් රජය ඔවුන්ගේ ස්ථාවරය ප්‍රකාශ කළ යුතු බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ එසේ නොමැති වුවහොත් සියලු‍ අධ්‍යාපන වෘත්තිය සංගම් සමග එක්ව වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමු වන බවයි. 

එළියට ගිය කන්ටේනර් 323 ගැන ඇත්තම හෙළිවේ.

එළියට ගිය කන්ටේනර් 323 ගැන ඇත්තම හෙළිවේ.

එලවලුත් රටින් ගෙන්නයි

එලවලුත් රටින් ගෙන්නයි