අද පෙරවරු 8.30 සිට රාත්‍රී 10.00 දක්වා පැය 13යි විනාඩි 30ක දීර්ඝ ජල කප්පාදුවක් - කැලණිය සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඔබේ ප්‍රදේශයත් මේ ලැයිස්තුවේ තිබේදැයි දැන්ම බලන්න

By Kanchana Nov 14, 2026 03:38 AM GMT
Report

කැලණිය සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසකට අද (14) පෙරවරු 8.30 සිට රාත්‍රී 10.00 දක්වා පැය 13යි විනාඩි 30ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

බියගම ජල පවිත්‍රාගාරයට විදුලිය සපයන පද්ධතියේ සිදුකිරීමට නියමිත අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව, පෑලියගොඩ, වත්තල - මාබෝල, ජාඇල සහ කටුනායක - සීදූව නගර සභා බලප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

එමෙන්ම කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ සහ ජාඇල ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට මෙන්ම කටාන, මිනුවන්ගොඩ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශවල කොටසකටද මෙම ජල කප්පාදුව බලපානු ඇත.

වහාම ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළට - නව මිල ගණන් මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළට - නව මිල ගණන් මෙන්න

2027 අයවැයෙන් වාහන හා ප්‍රවාහන ක්ෂේත්‍රයට ගෙන ආ සියලුම යෝජනා මෙන්න - විද්‍යුත් වාහන දීමනා 150%කින් ඉහළට - රියදුරන්ට දෝෂ ලකුණු ක්‍රමයක් සහ වාහන ලියාපදිංචිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණයට

2027 අයවැයෙන් වාහන හා ප්‍රවාහන ක්ෂේත්‍රයට ගෙන ආ සියලුම යෝජනා මෙන්න - විද්‍යුත් වාහන දීමනා 150%කින් ඉහළට - රියදුරන්ට දෝෂ ලකුණු ක්‍රමයක් සහ වාහන ලියාපදිංචිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණයට