අපේක්ෂා රෝහලේ, කෝටි 04ක් වැයකර ගත් යන්ත්‍රයක් අක්‍රිය වෙයි..
Cancer
Sri Lanka
Ministry of Health Sri Lanka
By krishani
රුපියල් කෝටි 4ක මුදලක් වැය කර මහරගම අපේක්ෂා රෝහලට මිල දී ගත් ස්වයංක්‍රීය එන්නත්කරණ යන්ත්‍රය අක්‍රීයව පවතින බව වාර්තා වේ.
ඒ පිලිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී ලබාදෙන විකිරණශීලි එස්.ඩී.ජී ඖෂධය එන්නත් කිරීම සඳහා වන යන්ත්‍රයක් ය.
එම අදාළ යන්ත්‍රය මිලදී ගනු ලැබුවේ එම ප්‍රතිකාර සේවා සිදු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ආරක්ෂාව සඳහා ය.
එයට භාවිත කරන සම්බන්ධක කැතීටර අවසන් වීම හේතුවෙන් අදාල ස්වයංක්‍රීය එන්නත්කරණ යන්ත්‍රය භාවිතයට ගත නොහැකි වී ඇති බව වාර්තා වන්නේ.
කෙසේවෙතත්, රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පැවසුවේ එම කැතීටර මිල දී ගැනීමට මුදල් නොමැති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |