අපි අතින්ද වැරදි සිදුවුණා - ජවිපේ අනුර කියූ කාගෙත් සිත් ගත් වෙනස්ම කතාව (VIDEO)

sri lanka anura kumara dissanayake JVp
By Sithumi Nov 14, 2021 11:50 AM GMT
Report

සන්නද්ධ දේශපාලන ක්‍රියාකාරකම් ප්‍රතික්ෂේප කරමින් ජනතාව සමඟ එක්ව නව දේශපාලන අරගලයකට ප්‍රවිෂ්ටවීමට ජනතා විමුක්ති පෙරමුණ සුදානම් බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. 

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (13) පස්වරුවේ පැවති 32 වන ඉල‍්මහ විරු සමරුවට එක්වෙමිනි. 88/89 සන්නද්ධ අරගලයේදී මියගිය ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවිර ඇතුළු පක්ෂ සමාජීකයින් සිහිකිරීමේ 32 වන ඉල්මහ විරු සමරුව ඊයේ පස්වරුවේ පැවැත්වුණේ අන්තර්ජාලයේ සජීවි විකාශයක් ලෙසිනි. 

 ඊට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුලු පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයින් පිරිසක් එක්වී තිබුණි.

ඔහු ඊයේ කළ වෙනස්ම කතාව පහතින් නරඹන්න 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now