අද උදේ 10.00ට රටම බලා සිටි ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..

Report

රාජපක්ෂ පවුලේ හා දූෂිත මැති ඇමතිවරුන් සම්බන්ධ දූෂිත ගණුදෙනු සම්බන්ධයෙන් වන තොරතුර එළියට දමන බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මීට පෙර අවස්ථා ගණනාවකදීම සඳහන් කළා.

ඒ අනුව එම ෆයිල් එළියට දමන දිනය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබුණා.

තම සමාජ මාධ්‍ය හරහා ඊයේ දිනයේදී ප්‍රකාශයක් කරමින් ඔහු පවසා ඇත්තේ, රට වනසපු හොරු වළල්ල තොග පිටින් හෙළිදරව්ව මැයි 03 දා උදෑසන 10.00ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදුකරන බවයි.

ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම තුල පළකර තිබු සටහන පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery