දේශපාලන පෙරළියක් ගැන අනුරගෙන් ඉඟියක්

By Sithumi Apr 02, 2023 04:18 PM GMT
Sithumi

Sithumi

Report

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඉදිරියේදී ජනාධිපතිවරයාට සහාය දැක්වීම සඳහා ආණ්ඩුවට එක්වනු ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

  කොළොන්නාව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

කෙසේවෙතත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු මුදලට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ මන්ත්‍රීකම් පාවා නොදෙන බවයි.