මුලු රටේම අර්බුදය විසඳන එකම ක්‍රමය අනුර කියයි..

Anura Kumara Dissanayaka Sri Lanka Politician Sri Lanka
By Aruna Jun 01, 2022 07:39 AM GMT
Aruna

Aruna

Report

ජනතාව මේ ආණ්ඩුව පිළිගන්නේ නෑ රටේ පවතින අර්බුදය විසදීම සදහා සිදුකළ යුත්තේ වහාම මැතිවරණයක් කැදවීම බව ජාතික ජනබලවේගය පවසනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ කඩවත ප්‍රදේශයේ පැවැති ජන හමුවකට සහභාගි වෙමින් මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක, මෙරට තුළ අස්ථාවර භාවය මතු වුණේ පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරයා අතර නෙමෙයි.

අස්ථාවරභාවය මතු වුනේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පිළිනොගැනීමෙන්.

ආණ්ඩුව ජනතාව පිළිගන්නේ නැත්නම් එකම විසදුම මොකක්ද ජනතාවට මැතිවරණයක් අරන් ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව දෙන්න.

එසේ නැතිව මේ අර්බුදය සමනය වෙන්නේ නෑ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now