අනුර කුමාර හදිසියේම රට යයි.

Anura Kumara Dissanayaka Sri Lanka Politician
By Wayomi Apr 26, 2024 03:53 AM GMT
Wayomi

Wayomi

Report

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඊයේ (25) රාත්‍රියේ ස්වීඩනය වෙත පිටත්ව ගොස් තිබෙනවා.

ඒ, එරට පැවැත්වෙන ජනහමුවක් සහ සුහද හමු කිහිපයක් සඳහා සහභාගී වීම වෙනුවෙන් ඔහු මෙම සංචාරයේ නිරත වන බව සඳහන්.

.......................................................................

May you Like