විවාහ දිවියට එළඹුණු කඩවසම් නළු අනුජ්, ආදරණීය බිරිඳත් එක්ක කරපු අලුත්ම ෆොටෝ ශූට්එක..(PHOTOS)
By Sewvandhi
අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන දක්ෂ ජනප්‍රිය මෙන්ම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි අනුජ් රණසිංහ කියලා කියන්නේ. ඉතින් ඔහු පසුගිය දවසක යුග දිවියට එළැඹුණ බවත් දැන්නම් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.
ඉතින් කාලයක් තිස්සේ ඔහු විවාහ වෙලා කියලා සමාජ මාධ්‍ය ඔස්සේ කටකතා පැතිරුණාට ඔන්න මෙදාපාර නම් අනුජ් ඇත්තටම කසාද බැඳලා. ඉතින් ඔහුගේ අතගත් සුන්දර තරුණිය තමයි යශෝධා ගුණරත්න කියලා කියන්නේ. ඒ වගේම ඔවුන්ගේ ආදර කතාවට දැන් අවුරුදු තුනහමාරක් වෙනවා.
කොහොම නමුත් මේ කඩවසම් රංගන ශිල්පියා පහුගිය දවසක ඔහුගේ ආදරණීය බිරිඳවත් එකතු කරගෙන අපූරු වෙනස්ම විදිහක ෆොටෝශූට් එකක් කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |






