තවත් නාදුනන මළ සිරුරක් කාණුවකින් මතු වෙයි..
DEAD BODY
BALANGODA
SAMANALA WAWA
KALAGAMA
DRAIN
By Sewvandhi
බලංගොඩ - සමනල වැව - ගලගම නගරයේ කාණුවක තිබී පිරිමි මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා. ගලගම බස් නැවතුම්පොල පිටුපස කාණුවක වැටී පුද්ගලයෙකු මියගොස් ඇති බවට ලද දුරකථන පණිවුඩයක් අනුවයි පොලීසිය එම සිරුර සොයා ගෙන ඇත්තේ.
පොලීසිය සඳහන් කළේ වැඩිදුර විමර්ශනවලදී සිරුර ප්‍රදේශයේ සැරිසැරූ යාචකයෙකුගේ බවට අනාවරණ වූ බවයි.
--------------------------------------------------------------------
YOU MAY LIKE THIS VIDEO
CID එකෙන් කටඋත්තර ගන්න ආවහම හැංගෙනවා -කුමාර වෙල්ගම පාර්ලිමේන්තුවේදි කියු අමුතු කතාව -:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
