ව්‍යාපාරිකයන්ට මේ අපල කාලයක්ද? තවත් ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙක් ජීවිතක්ෂයට.

By Wayomi Feb 06, 2023 10:40 AM GMT
Report

ශ්‍රී ලංකාවේ තවත් ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙක් වන කමිල් හුසේන් මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ, චින්ට් එනර්ජි සමාගමේ හා සිනර්ජි වෙන්චර්ස් ‌සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂවරයාද වන කමිල් හුසේන් මහතායි.

ඔහු කෙන්නියාවේදී ඩෙංගු රෝගයට ගොදුරුව සිට ඇති අතරම ඔහුට නිව්මෝනියාවද වැළදී ඇති අතර එහිදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කමිල් හුසේන් මහතා ඔරේන්ජ් ඉලෙක්ට්‍රිකල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසද කටයුතු කර ඇති අතර සිලෝන් ටොබැකෝ සමාගමේ ප්‍රාදේශීය කළමණාකරුවෙක් ලෙසද සේවය කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW