තවත් ගුවන් යානයක් අනතුරක

Report

ලන්ඩන් සවුත්එන්ඩ් ගුවන්තොටුපලේදී ගුවන් යානයක් කඩා වැටි අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ (13) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලන්ඩනයේ සිට කිලෝමීටර 72ක් පමණ නැගෙනහිරින් පිහිටි සවුත්එන්ඩ් ගුවන්තොටුපලේදී මෙම ගුවන් අනතුර සිදුවන අවස්ථාවේ එහි කොපමණ පිරිසක් සිටියාද යන්න පිලිබන්ඩ් තවමත් තොරතුරක් වාර්තා වී නොමැත.

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්

මේ වන විට නෙදර්ලන්ත සමාගමක් වන Zeusch Aviation ඔවුන්ගේ SUZI ගුවන් යානය ලන්ඩන් සවුත්එන්ඩ් ගුවන්තොටුපලේදී අනතුරට ලක්ව ඇති බව තහවුරු කර තිබෙනවා.

මෙම යානය ඊයේ ග්‍රීක අගනුවර වන ඇතන්ස් සිට ක්‍රොඒෂියාවේ පුලා දක්වා පියාසර කර සවුත්එන්ඩ් ගොස් අත්හි අතර එදින සවස ලේලිස්ටඩ් ගුවන්තොටුපලට නැවත පැමිණීමට සැලසුම් කර තිබු බව වාර්තා වනවා.

ගුවන්තොටුපල සාමාන්‍ය ගුවන් යානයක් සමබන්ධ බරපතල සිදුවීමක් සිදුව ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ තහවුරු කර තිබෙනවා.

ට්‍රම්ප්ගෙන් රුසියාවට එරෙහිව දැඩි තීරණයක්

ට්‍රම්ප්ගෙන් රුසියාවට එරෙහිව දැඩි තීරණයක්