අද උදෑසනම බලාපොරොත්තුවෙන් සිටි දෙයක් දිවයිනට..

COVID19 AIRPORT PFIZER KATUNAYAKE
By Sewvandhi Nov 22, 2021 01:56 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් මර්දන එන්නත්කරණයට මෙරටට අවශ්‍ය තවත් ෆයිසර් එන්නත් තොගයක් අද (22) උදෑසන දිවයිනට ළඟා වුණා.

ඒ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන්.

ඒ අනුව අද උදෑසන දී මෙරටට ගෙන ආ ෆයිසර් එන්නත් මාත්‍රා තොගය මිලියන 1.5ක් බවයි රාජ්‍ය ඖෂධ නියාමන අමාත්‍යාංශය පැවසුවේ.

----------------------------------------------------------

YOU MAY LIKE THIS VIDEO..

උණවටුන ප්‍රදේශයේ දී සොයාගත් ගංජා තොගයක්..

 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW