පාසල් ආරම්භයට සියල්ල සූදානම් වූවත් විශාල ගැටලුවක්..බලාපොරොත්තුවෙන් සිටි දෙයක් අද දිවයිනට..(VIDEO)
COVID19
VACCINATION
PFIZER
EDUCATION
JOHSAP STARLIN
By Sewvandhi
තවත් Pfizer එන්නත් මාත්‍රා 31,560ක් අද අලුයම දිවයිනට රැගෙන විත් තිබෙනවා.
මේ අතර, පාසල් විවෘත කළද තම තම වැටුප් ගැටලුව විසඳා දෙන තුරු ගුරුවරුන් ඉගැන්වීම් කටයුතු සඳහා සහභාගී නොවන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ ලංකා ගුරු සංගමය ප්‍රධාන සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් සඳහන් කළේ පාසල් ඇරඹීමට හෝ විභාග පැවැත්වීමට පෙර තම ගැටලු රජය විසඳිය යුතු බවයි.
ඔහු පළ කළ අදහස් පහත වීඩියෝවෙන් නරඹන්න...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |