ඉවසලා ඉන්න තව ලැයිස්තුවක් එලියට දානවා....නලින්ද කියයි

Report

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ සභාපතිවරුන් සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් තමන් සිදු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරනවා.

ඔහු පැවසුවේ නිවාස සඳහා වන්දි ලබා ගැනීමේදී සිදුකර ඇති දේ මේ හරහා තමන් හෙළිදරව් කරන බවයි.

ඊළඟ ලැයිස්තු තව දින කිහිපයකින් තමන් මෙම හෙළිදරව් සිදු කරන බවද ඒ මහතා පැවසුවේ ජාති ජන බලවේගයේ ජන හමුවක් අමතමින්.

උඩුනුවර නාය යෑමක්

උඩුනුවර නාය යෑමක්