කච්චතිව් වාර්ශික මංගල්‍යයට දින වෙන්වෙයි

By Dharu Feb 28, 2025 04:48 PM GMT
Report

කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය මෙවර මාර්තු 14 හා 15 දෙදින තුළ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

යාපනයට කිලෝමීටර 64ක් පමණ දුරින් නිරිත දෙසින් පිහිටි කච්චතිව් දූපතේ පැවැත්වෙන මෙම වාර්ශික මංගල්‍යය වසර සියයකට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන අතර මෙවරද මෙම දේව මංගල්‍යයට ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රම, තාක්ෂණික හා සම්පත් දායකත්වය ලබා දෙන බව සඳහන් වේ.

වර්ග කිලෝමීටර 1.15ක් පමණ කුඩා දූපතක් වන මෙම දූපත, ලාංකීය දූපත් සමූහයේ ලංකාවට දුරින්ම හා ඉන්දියාවට ඉතා ආසන්නව පිහිටා ඇති දූපත ලෙස සැලකෙයි. 

ඉන්ධන බෙදුම්කරුවන් ඉන්ධන ඇණැවුම් කිරීමෙන් ඉවතට

ඉන්ධන බෙදුම්කරුවන් ඉන්ධන ඇණැවුම් කිරීමෙන් ඉවතට

ඒකත් නැති කර ගත්තු පියුමි හංසමාලි ප්‍රගීත් ගැන කී සැර කතාව මෙන්න

ඒකත් නැති කර ගත්තු පියුමි හංසමාලි ප්‍රගීත් ගැන කී සැර කතාව මෙන්න