පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන අයට දැනුම්දීමක්
sri lanka
Education
2022
New school
aplicants
By Sithumi
2022 වසරේ පළමු ශ්‍රේණිය සඳහා පාසල්වලට ළමයි ඇතුළත් කිරීමට අදාළ ඉල්ලුම්පත්‍ර යොමුකිරීමට දී ඇති කාලය 2021 ජූලි 31 වනදා දක්වා දීර්ඝ කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ඒ බව පැවසීය
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
