නිරෝධායන ඇඳිරි නීතිය සම්බන්ධයෙන් යුද හමුදාපතිගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)

By Sewvandhi Sep 03, 2021 09:27 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා දිවයින පුරා පනවනු ලැබ ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියක කාලයකට දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ අනුව රට නැවත විවෘත කිරීමට නියමිතව ඇත්තේ ලබන 13 වැනිදා අලුයම 4.00 ටයි.

අදාළ සම්පූර්ණ ප්‍රකාශය පහතින්…