යුද හමුදාපතිගෙන් විශේෂ දැනුම්දීමක්

By Sewvandhi Aug 26, 2021 10:22 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වයස අවුරුදු 30 ට වැඩි සෑම පුද්ගලයෙකුම කඩිනමින් කොවිඩ් මර්දන එන්නත් ලබාගැනීමට ඉදිරිපත් විය යුතු බව කෝවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

යුද හමුදාවේ ජංගම එන්නත්කරණ වැඩපිලිවෙල ද අඛණ්ඩවම ක්‍රියාත්මක බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ

- - - - - - - - 

මට කොවිඩ්. මේක සුළුවෙන් හිතන්න එපා" ජනප්‍රිය රංගන ශිල්පී අශාන් ඩයස් කියූ කතාව-: 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now