සාමාන්‍ය පෙළ සිසුන් සඳහා විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්..!

By Sewvandhi Dec 04, 2021 07:10 AM GMT
Sewvandhi

Sewvandhi

Report

2020 / 2021 සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින්.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්…


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


Gallery