ඇමරිකාවෙන් සියලු රටවල් වලට අති විශේෂ නිවේදනයක්..!
America
vaccination
Sinopharm
By Sewvandhi
Sinopharm ඇතුළු ලෝක සෞඛ්‍යය සංවිධානය මගින් (WHO) අනුමත කර ඇති ඕනෑම covid19 එන්නතක් ලබා ගත් අයට ඇමරිකාවට ඇතුළු වීමට අවසර.
ඒ අනුව ෆයිසර්, මොඩර්නා, ඇස්ට්‍රාසෙනෙකා, ජෑන්සන්, සිනොෆාම් සහ සිනොවැක් එන්නත් ලබාගත් පිරිසට මෙම අවසරය ලැබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
===============================
You may like this video
රාගලවත්ත ප්‍රදේශයේ පවුල සමග නිවස ගිනිගත් හැටි-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |