වාහන බලපත්‍ර බලාපොරොත්තු වෙන අයට අසුභ ආරංචියක්.

Vehicle
By Sithumi Oct 12, 2021 02:23 PM GMT
Sithumi

Sithumi

Report

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම හෙට (13) සිට ලබන 26 වනදා දක්වා සති දෙකක කාලයක් සඳහා අත්අහිටුවීමට තීරණය කර තිබේ. 

 වාහන බලපත්‍ර නිකුත් කරන පරිගණක පද්ධතිය යාවත්කාලීන කිරීම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරිය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join now