ඊයේ අත්අඩංගුවට ගත් ආනන්ද පාලිත අද අධිකරණයට - රටම බලන් ඉන්න නියෝගය

Report

මධ්‍යම අපරාධ විමර්ශණ කාර්යාංශය මඟින් ඊයේ(16) දින අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික සහ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත අද (17) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

ඒ අනුව ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවක අතිකාල දීමනා ලෙස රුපියල් තිස්එක් ලක්ෂ එකොළොස් දහසක මුදලක් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් බව සඳහන්.

ලංකාවට සුනාමියක්ද? ඉන්දුනීසියාවට ආසන්න මුහුදේ ඇතිවූ ප්‍රබල භූ කම්පන‍යෙන් ලංකාවම සලිත වෙයි - විශේෂ නිවේදනයක්

ලංකාවට සුනාමියක්ද? ඉන්දුනීසියාවට ආසන්න මුහුදේ ඇතිවූ ප්‍රබල භූ කම්පන‍යෙන් ලංකාවම සලිත වෙයි - විශේෂ නිවේදනයක්

ඒ අනුව ඔහුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (16) දින පස්වරුවේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

එසේම පොලීසිය ප්‍රකාශ කළේ 2015 සහ 2019 අතර කාලසීමාව තුළ සිදුවූ බව කියන මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අනුව ඔහු අත්අඩංගුවට ගත් බවයි.

කව්රුත් නොදෙන මහින්දගේ බත් පිඟානෙයි යුද ජයග්‍රහණයයි අතර තියෙන සම්බන්ධය නීතිඥ  සංජීව වීරවික්‍රම කියයි

කව්රුත් නොදෙන මහින්දගේ බත් පිඟානෙයි යුද ජයග්‍රහණයයි අතර තියෙන සම්බන්ධය නීතිඥ  සංජීව වීරවික්‍රම කියයි

උදෑසන 5.30ට අක්වාන් සුළිකුණාටුව දරුණු තත්ත්වයට.. සුළු මොහොතකට පෙර රටම බයෙන් සිටි නිවේදනය නිකුත් වෙයි

උදෑසන 5.30ට අක්වාන් සුළිකුණාටුව දරුණු තත්ත්වයට.. සුළු මොහොතකට පෙර රටම බයෙන් සිටි නිවේදනය නිකුත් වෙයි