පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකුගේ පිල් මාරුවක්.

Sri Lanka Podujana Peramuna UNP
By Wayomi May 01, 2024 08:26 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාශාන් නවනන්දන එක්සත් ජාතික පක්ෂය සමග අද එක්වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව ඔහු අද එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලියටද සහභාගිවීමට නියමිත අතර ඔහු කාලයක් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කර ඇත.

................................................................

May you Like