ධීවර ප්‍රජාවට නියෝජ්‍ය ඇමතිගෙන් සුබ ආරංචියක්...

By Piyumika Jan 26, 2025 07:54 AM GMT
Report

 ධීවරයින් සඳහා රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීමට කටයුතු කරන බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පවසයි.

ලංකාවේ උසම ගම්මානය කේන්ද්‍ර කර ගත් ඊගල්ස් නැරඹුම් ස්ථානය සංචාරකයින් සඳහා විවෘත කෙරේ...

ලංකාවේ උසම ගම්මානය කේන්ද්‍ර කර ගත් ඊගල්ස් නැරඹුම් ස්ථානය සංචාරකයින් සඳහා විවෘත කෙරේ...

ඒ සදහා මේ වන විටත් රක්ෂණ සමාගමක් එකගතාවය පළකර ඇති අතර එළඹෙන අයවැයෙන් පසු ධීවරයින් සඳහා මෙම රක්ෂණය ලබාදීමට නියමිත බව ඔහු පැවසීය.

කැනඩා විශ්වවිද්‍යාලයක ආචාර්යවරයකු යාපනයේ දේශනයක් අතරතුර හදිසියේ ජිවිතක්ෂයට...

කැනඩා විශ්වවිද්‍යාලයක ආචාර්යවරයකු යාපනයේ දේශනයක් අතරතුර හදිසියේ ජිවිතක්ෂයට...

ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේය. පූර්ණ සහ අර්ධ දේපල හානිවලදී මෙන්ම ජීවිත හානිවලදී මෙහිදී ප්‍රතිලාභ ලබාදීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය. 

You may like this video