සජබේ ජාතික ලැයිස්තු පුරප්පාඩුවට ප්‍රබලයෙක්ගෙ නමක් දාලා නෑ.. වහා.. කළ පැමිණිල්ලකින් පස්සෙ.. වුණ දෙය මෙන්න..
Parliament of Sri Lanka
Sri Lanka Politician
Samagi Jana Balawegaya
Latest Headlines
Decision Making
By krishani
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් නිසාම් කාරියප්පර් මහතාගේ නම ඇතුළත් කිරීමකින් තොරව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර පුරප්පාඩු පිරවීම සඳහා නම් යැවීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේ ය.
රු.40,000ක් දක්වා.. ඛාණ්ඩ 3ක් යටතේ දරුවන්ට.. ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් කැඳවීමක්.. මෙන්න මේ දවසෙන් අවසන්..
කෙසේ වෙතත්, අද (12) ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව දිසා අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ ය.
You May Like This Video👇
.