ඉහලම රජයේ නිලධාරින් 50කට නඩු ?

Government Employee Government Of Sri Lanka Law and Order Sinhala news
By Mithu Apr 21, 2025 02:29 PM GMT
Mithu

Mithu

Report

රජයේ ක්‍රියාත්මක වැඩපිළිවෙල යටතේ විමර්ශන අවසන් කළ චෝදනා 50 ක් පමණ ප‍්‍රමාණයකට ඉතා නුදුරේදී අධිකරණයේ නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කටයුතු කරමින් සිටී.

පෝලිම් පිටින් දළදා වන්දවන්න මම නෝනාවත් අරන් යන්නෑ - ලාල් කාන්ත

පෝලිම් පිටින් දළදා වන්දවන්න මම නෝනාවත් අරන් යන්නෑ - ලාල් කාන්ත

මෙම පැමිණිලි බහුතරය රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් ලැබුණු ඒවා වන අතර රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කීපදෙනෙකුට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිලි ද ඒ අතර වන බව වාර්තා වෙයි.

මෙම පැමිණිලි අතර මීට කලකට පෙර විමර්ශන කටයුතු අවසන් කර චෝදනා ගොනු නොකළ පැමිණිලි කීපයක් ද වෙයි. කොළඹ මහාධිකරණය හමුවේ මේ සම්බන්ධ චෝදනා ගොනු කෙරෙනු ඇති බවත් පැවසේ.

නව රජය බලයට පත්වීමක් සමග පසුගිය කාල වකවානුව තුළදී දූෂණ සහ අල්ලස් සිදුවීම් රැසකට ඉහළ පෙනේන නිලධාරීන් විශාල පිරිසක් කොටු කරගත් අතර ඉදිරියේදී එවැනි නිලධාරීන් කීප දෙනෙකුටම නඩු පැවරීමට රජය සූදානම් බව විශ්වාසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.

කොටස් වෙළෙඳපොළ කඩාගෙන වැටෙයි

කොටස් වෙළෙඳපොළ කඩාගෙන වැටෙයි

ReeCha