මෙදා සැරේ කොවුල් නාදයේ වැඩිවීමක්..

Sri Lanka
By krishani Apr 14, 2023 09:01 AM GMT
krishani

krishani

Report

මෙම වසරේ පසුගිය වසරවලට සාපේක්ෂව කොවුල් නාදයේ වැඩිවීමක් දක්නට ලැබෙන බව පරිසරවේදීන් පවසයි.

මේ අතර, කොවුලන්ගේ ගහනය පරිසරයේ පවතින පවිත්‍රාවය සහ අපවිත්‍රතාවය මත ද තීරණය වන බව පරිසරවේදී ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join