නීතිවිරෝධී මහා පරිමාණ අරක්කු නිෂ්පාදනාගාරයක්.
Sri Lanka Police
Sri Lanka
By Wayomi
අද (05) දහවල්දො ම්පේ ප්‍රදේශයේ නීතිවිරෝධී මහා පරිමාණ අරක්කු නිෂ්පාදනාගාරයක් වටලා තිබෙනවා.
එහිදී සැකකරුවන් 12 ක් සමඟ මත්පැන් බෝතල් 6000 කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම ස්ථානයේ තිබී බෙදාහැරීමට සූදනම් කර තිබූ කාලේ බෝතල් විශාල ප්‍රමාණයක් ලොරි රථ දෙකක්, පිරවුම් යන්ත්‍ර, හිස් බෝතල්, ලේබල්, ස්ටිකර් ඇතුළු උපකරණ රාශියක්ද අත්අඩංගුවට ගැනුණා.
