මුලතිව් - මාන්කුලම් ප්‍රදේශයේ පිපිරීමක්. (PHOTOS)

Sri Lanka Police Sri Lanka
By Wayomi Sep 07, 2023 05:22 PM GMT
Wayomi

Wayomi

Report

මුලතිව් - මාන්කුලම් නීතිපුරම් ප්‍රදේශයේදී අත්බෝම්බයක් පුපුරා ගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඉන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර 7 හැවිරිදි පිරිමි ළමයෙකුද ඊට ඇතුළත් බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.     


GalleryGalleryGallery
ReeCha