කාගේත් කතාබහට ලක් වූ ජනප්‍රිය සහ ප්‍රවීණ ජ්‍යෝතීර්වේදීයෙක් අභාවප්‍රාප්ත වෙයි.

Astrology
By Wayomi Apr 22, 2024 03:31 AM GMT
Wayomi

Wayomi

Report

අද (22) අලුයම ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බවයි වාර්තා වන්නේ.

මිය යන විට ඔහු 63 වැනි වියෙහි පසුවුණා.