සුරූපී ගුරුතුමියක් සිසුවෙක්ට අමුතුම විදිහක පාඩමක් උගන්නලා..

Sexual harassment Latest Headlines
By krishani Apr 14, 2024 06:34 PM GMT
krishani

krishani

Report

ගුරුවරියක් අතින් දූෂණයට ලක් වූ 16 හැවිරිදි සිසුවකු සම්බන්ධයෙන් පුවතක් එකසත් ජනපදයෙන් වාර්තා වේ.

සුරූපී ගුරුතුමියක් සිසුවෙක්ට අමුතුම විදිහක පාඩමක් උගන්නලා.. | An Event In The United States

ඒ සම්බන්ධයෙන් Jessica Sawicki ට්‍රෙන්ටන්හි බටහිර හැමිල්ටන් උසස් පාසලේ 37 හැවිරිදි ඉංග්‍රීසි ගුරුවරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ නිව් ජර්සි මත්ස්‍ය හා වනජීවී පරීක්ෂකවරුන් විසින් පසුගියදා "states of undress" හී දී ය.

ඒ අවස්ථාව වන විටත් එම ගුරුවරිය සමග සිසුවා මෝටර් රථයක් තුල පිටුපස ආසනයේ ලිංගිකව හැසිරෙමින් සිට ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

දෙයියනේ.. සිත් පිත් නැති පාපතරයින් දෙන්නෙක් මල් කැකුළකට කළ අහස පොළොව නුහුලන අපරාදය..

දෙයියනේ.. සිත් පිත් නැති පාපතරයින් දෙන්නෙක් මල් කැකුළකට කළ අහස පොළොව නුහුලන අපරාදය..


පොලිසීය සිදු කළ පරීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ මෙම ගුරුවරිය සමග මෙම සිසුවා අවස්ථා පහකදීම එම ස්ථානයේ අනාරක්ෂිත ලෙස ලිංගිකව එක් ව ඇති බවයි.

කෙසේ වෙතත්, පරීක්ෂණ සඳහා එම ගුරුවරිය තනතුරින් ඉවත් කර ඇති බව වැඩිදුරටත් විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.