ජාතිවාදී දේශපාලනයට තිතක් – ජනපති අනුරගේ දැඩි ප්‍රකාශය

Report

ජාතිවාදය මත රට තුළ කිසිවෙකු දේශපාලනය කිරීමට උත්සාහ කළහොත්, අලුතින් නීති සම්පාදනය කර හෝ ජාතිවාදී දේශපාලනයට තිත තබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ජාතික ජන බලවේග ආණ්ඩුව පත්කර ගනිමින් ශ්‍රී ලාංකිකයින් තැබූ අපේක්ෂා කිසිසේත් බිඳවැටීමට ඉඩ නොතබන බවයි.

ශලනි තාරකාගේ බබාද මේ..හරිම ලස්සනයි

ශලනි තාරකාගේ බබාද මේ..හරිම ලස්සනයි

ජර්මනියේ සංචාරයක නිරත වූ ජනාධිපති අනුර කුමාර දිසානායක එරට ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවිය.

මෙම හමුවට ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්, ආයෝජකයින් සහ වෘත්තිකයින් රැසක් එක්වූ අතර, ඔවුන් ඉතා උණුසුම් ලෙස ජනාධිපතිවරයා පිළිගත්හ. ජර්මනියේ නිල සංචාරය අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක අද දිවයිනට පැමිණියේය.

ගුරුවරු වැඩවර්ජනයකට සූදානම් - ඉදිරි සතියේ පාසල් ක්‍රියාවිරහිත වෙයිද?

ගුරුවරු වැඩවර්ජනයකට සූදානම් - ඉදිරි සතියේ පාසල් ක්‍රියාවිරහිත වෙයිද?

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?