වහාම ක්‍රියාත්මක වන පරිදි රජයෙන් හදිසි චක්‍ර ලේඛයක් නිකුත් කරයි.. වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් රෙගුලාසි.. (PHOTOS)

Government Of Sri Lanka Latest Headlines Decision Making
By Sithumi Jan 13, 2024 04:42 PM GMT
Sithumi

Sithumi

Report

රාජ්‍ය වියදම් පාලනය, අත්‍යවශ්‍ය වියදම්, වැටුප්, දීමනා සහ ගමන් වියදම් ඇතුළු අංශ ගණනාවක් සම්බන්ධයෙන් දැනුම්දෙමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි රජයෙන් හදිසි චක්‍ර ලේඛයක් නිකුත් කරයි.. වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් රෙගුලාසි.. (PHOTOS) | An Emergency Circular Secretary From Govt

අභියෝගාත්මක ආර්ථික වාතාවරණය තුළ රාජ්‍ය වියදම් ඉහළ යෑම සහ රාජ්‍ය ආදායම් සීමාසහිතවීම හේතුවෙන් රාජ්‍ය මූල්‍ය අවකාශය අතිශයින් සීමාකාරී වී ඇති බවයි එහි සදහන් වී ඇත්තේ.

ඒ අනුව මින් නිකුත් කර ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙස දැනුම් දී තිබෙනවා.

අදාල චක්‍ර ලේඛය පහතින් කියවන්න,

Sponsored By Sarrita Jewellery

වහාම ක්‍රියාත්මක වන පරිදි රජයෙන් හදිසි චක්‍ර ලේඛයක් නිකුත් කරයි.. වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් රෙගුලාසි.. (PHOTOS) | An Emergency Circular Secretary From Govt


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha