ඉන්දුනීසියාවේ භූ කම්පනයක්.
Indonesia
Earthquake
World
By Hashini
ඉන්දුනීසියාවේ භූ කම්පන තත්ත්වයක් ඇති ව තිබෙනවා.
ටිමෝර් ප්‍රදේශයේ රික්ටර් මාපාංකයේ 6යි. දශම 6ක භූ කම්පනයක් සිදුව ඇති වාර්තා වනවා.
එම ප්‍රදේශයේ සිට කිලෝමීටර 21ක් දුරින් වූ ගැඹුරු මුහුදේ මෙම භූ කම්පනය සිදුව ඇති විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම භූ කම්පනයෙන් ටිමෝර් ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ගොඩනැගිලි කඩා වැටී ඇති අතර ඉන් ජිවිත හානි සම්බන්ධයෙන් වාර්තා වී නොමැත
