තවත් භූ කම්පන තත්ත්වයක්.
Afghanistan
Earthquake
By krishani
ඊයේ (05) ඇෆ්ගනිස්ථානයේ අලුයම 1.25ට පමණ භූ කම්පනයක් සිදු ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එම භූ කම්පනය රිච්ටර් මාපාංක 4.5ක් ලෙස සටහන් වී ඇත.
කෙසේ වෙතත්, අදාළ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ අලාභය පිළිබඳ තොරතුරු කිසිවක් මේ වන තෙක් වාර්තා වී නොමැත.
