ත්‍රිකුණාමලයට භූ කම්පනයක්.
By Wayomi
මීට සුළු මොහොතකට ත්‍රිකුණාමලය ප්‍රදේශයට පෙර සුළු කම්පනයක් සිදුව තිබෙනවා.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසන්නේ, එම භූ කම්පනයේ අගය රික්ටර් මාපකයේ 3.4ක් ගෙන ඇති බවයි.
මෙම භූ කම්පන තත්ත්වය වාර්තා වී ඇත්තේ අද දහවල් 1.15ට පමණ.
ඒ, ත්‍රිකුණාමලය මොරවැව ප්‍රදේශයෙන්.