නේපාලයට භූ කම්පනයක්.
By Hashini
ඊයේ දිනයේ (22) නේපාලයට රිච්ටර් මාපකයේ 6.1ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් ඇති වී තිබෙනවා.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනය හේතුවෙන් Dading දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක නායයෑම් සිදුව ඇති බවයි.
භූ කම්පනයෙන් නිවාස 20කට වැඩි ප්‍රමාණයකට හානි සිදු වී තිබෙනෙවා.
නේපාලයේ Dading දිස්ත්‍රික්කයේ ඊයේ දිනයේ පමණක් භූ කම්පන 4ක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. .