තවත් භූ කම්පනයක් - එහි නවතම තත්ත්වය..

Myanmar Earthquake
By krishani Sep 24, 2023 09:44 AM GMT
krishani

krishani

Report

ඊයේ (23) රාත්‍රී 8.55ට පමණ මියන්මාරයට භූ කම්පන තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ඒ රිච්ටර් මාපක 4.8ක ප්‍රබලත්වයකින් යුක්තවයි.

මියන්මාරයේ වාණිජ කේන්ද්‍රස්ථානයක් වන යැංගෝන් ප්‍රදේශය දී අදාළ භූ කම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

යංගෝන් නගරයට උතුරින් කිලෝමීටර් 39ක් (සැතපුම් 24ක්) දුරින් මෙය ඇති වූ බව ද සඳහන් වේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් මේ වන තෙක් වාර්තා වී නොමැත.

ReeCha