මෙරට දී විදෙස් මත්පැන් බෝතල් වෙන්දේසියක්..

Ranjith Siyambalapitiya Sri Lanka Politician Sri Lanka
By krishani Sep 22, 2023 06:17 PM GMT
krishani

krishani

Report

මෙරටට නීතිවිරෝධී අයුරින් ගෙන්වා අවස්ථා කිහිපයක දී රේගු භාරයට ගෙන තිබූ විදෙස් මත්පැන් බෝතල් තොගයක් වැඩබලන මුදල් අඅමාත්‍යවරයා විසින් අද (22) නිරීක්ෂණය කළේ ය.

ඒ ඔරුගොඩවත්ත රේගු පර්යන්තයේ ගබඩා සංකීර්ණයේ දී රංජිත් සියඹලාපිටිය මහතා විසින් ය.

එලෙස එහි ගබඩා කර තිබුණේ නීති විරෝධීව මෙරටට රැගෙනවිත් රේගු භාරයට පත් වූ විදෙස් මත්පැන් බෝතල් 18,765ක් ය.

එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 17කට අධික වේ.

මෙම මත්පැන් බෝතල් තොගය ඉදිරියේ දී බලපත්‍ර හිමියන්ට ප්‍රසිද්ධ වෙන්දේසියක දී තරගකාරී මිලකට ලබා ගැනීම සදහා ඉදිරිපත් කිරීමට නියමිතයි.


සිහින දැක්ක තවත් පිරිසකට රට රැකියා අවස්ථාවන්.. - ජනතාවට විශේෂ දැනුම්දීමක්.

සිහින දැක්ක තවත් පිරිසකට රට රැකියා අවස්ථාවන්.. - ජනතාවට විශේෂ දැනුම්දීමක්.


ReeCha