සංශෝධිත සමාගම් පනත් කෙටුම්පත සම්මතයි
Parliament of Sri Lanka
Sinhala news
SriLanka News - Gagana
By Hashini
2007 අංක 7 දරන සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (23) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
එම පනත් කෙටුම්පත පිළිබඳව අද පෙ .ව 11.30 සිට ප.ව. 5.00 දක්වා සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වුණු අතර, ඡන්ද විමසීමකින් තොරව එය සම්මත විය.
2007 අංක 7 දරන සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2025.06.05 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දකි.
