ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය එක්වෙයි. - ගුවනින් සග මුහුදෙන් ඒකාබද්ධ ප්‍රහාරය අරඹයි. - (VIDEO)

United States of America
By Wayomi Jan 12, 2024 03:33 AM GMT
Wayomi

Wayomi

Report

යේමනයේ "හූති" කැරලිකරුවන් ඉලක්ක කර අමෙරිකානු සහ බ්‍රිතාන්‍ය ගුවන් ප්‍රහාර එල්ලකර ඇති බවයි වාර්තා වන්නේ.

යේමනයේ සානා අගනුවර ඇතුළු නගර කිහිපයක ඉලක්ක වෙත එලෙස ගුවන් ප්‍රහාර එල්ලකර ඇති අතර ඒ සඳහා ගුවන්යානා, නෞකා සහ සබ්මැරීන් යොදාගෙන තිබෙනවා.

පසුගිය නොවැම්බර් 19 වනදා සිට හූති කැරලිකරුවන් විසින් රතු මුහුදේ නෞකා වෙත ප්‍රහාර 27ක් එල්ල කිරිමට්ය්හ් සමඟ මමෙලෙස ප්‍රතිප්‍රහාර දියත් කළ බවයි අමෙරිකානු බලධාරීන් ප්‍රකාශ කළේ.

ඒ, අනුව හූති කැරලිකරුවන් මැඩපැවැත්වීමේ අරමුණින් මෙම ඒකාබද්ධ ප්‍රහාරය දියත්කර තිබෙනවා.  



                                                                            Sponsored By Sarrita Jewellery

ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය එක්වෙයි. - ගුවනින් සග මුහුදෙන් ඒකාබද්ධ ප්‍රහාරය අරඹයි. - (VIDEO) | An Attack On The Houthi Rebels




ReeCha