"අනේ බුදු අක්කේ.. අයියේ.. එපා.." - චොකලට් එකක් නිසා තරුණියකට සිදුවුණ දේ..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Sep 24, 2023 05:44 PM GMT
krishani

krishani

Report

තරුණියකට වෙළෙඳසැලක දී පහර දුන් තරුණියන් දෙදෙනෙකු ඇතුළු 5ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස පසුගිය 18 වන දින පහර කෑමට ලක් වූ තරුණිය අදාළ වෙළෙඳසැලෙන් චොකලට් සොරකම් කිරීමට යාමේ දී මෙම පහර දීම සිදුකර ඇති බව වාර්තා වන්නේ.

මේ දිනවල මෙම සිදුවීම සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වන බව දක්නට ලැබෙයි.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ReeCha