අනුරාධපුරයට එනවද? – දැන්ම ඕනෙ මේ APP එක!

Report

පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ගේ පහසුව සඳහා, ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් විශේෂ ජංගම දුරකථන යෙදවුමක් (Mobile Application) හඳුන්වාදී ඇත.

ඉතිහාසයේ පිටු දිනෙන් දින අලුත් කරමින් ඉහල යන කොටස් වෙළඳපොල

ඉතිහාසයේ පිටු දිනෙන් දින අලුත් කරමින් ඉහල යන කොටස් වෙළඳපොල

මෙම යෙදවුම ඔස්සේ පොසොන් උත්සවයට සම්බන්ධ සියලු අත්‍යවශ්‍ය තොරතුරු ඉක්මනින් හා පහසුවෙන් ලබාගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව සැලසේ.

මෙම යෙදවුමට පිවිසීම සඳහා, https://posonvandana.lk/ යන වෙබ් යොමුව (link) ඔස්සේ යෙදවුම බාගත කරගත හැකි අතර, එය භාවිතයට ඉතා පහසු ලෙස නිර්මාණය කර ඇත.

Mask එකක් දැන් රු.50ක්! වෙළඳසැල් හිස්, ජනතාව බියෙන්..

Mask එකක් දැන් රු.50ක්! වෙළඳසැල් හිස්, ජනතාව බියෙන්..