අමෙරිකානු ජනාධිපතිවරණය ගැන වැරදි තොරතුරු අන්තර්ජාලයට මුදා හැරි බවට අමෙරිකාවෙන් චෝදනාවක්...

Report

අමෙරිකානු ජනාධිපතිවරණය සම්බන්ධ සාවද්‍ය තොරතුරු අන්තර්ජාලයට මුදා හැරෙමින් පවතින බවට අමෙරිකාවෙන් බරපතළ චෝදනාවක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, අමෙරිකාව චෝදනා කරන්නේ රුසියාව සහ ඉරානය ඇතුළු විදේශීය කණ්ඩායම් කෘත්‍රීම බුද්ධිය යොදා ගනිමින් අමෙරිකානු ජනාධිපතිවරණයට බලපෑම් කරන බව පවසමිනි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරේ - මහමැතිවරණය නොවැම්බර් 14

පාර්ලිමේන්තුව විසුරුවා හැරේ - මහමැතිවරණය නොවැම්බර් 14

එමෙන් ම, අමෙරිකානු ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලය විශේෂ වාර්තාවක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, අදාළ පිරිස් අන්තර්ජාලය ඔස්සේ සාවද්‍ය තොරතුරු පතුරුවා හරින බව ය.

නව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස වෛද්‍ය නජිත් ඉන්දික පත් කෙරේ...

නව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස වෛද්‍ය නජිත් ඉන්දික පත් කෙරේ...


කෙසේ වෙතත්, මේ වසරේ නොවැම්බර් 5 වැනිදා අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත.