පාර්ලිමේන්තුව විසුරුවා හැරේ - මහමැතිවරණය නොවැම්බර් 14

By Parami Dissanayake Sep 24, 2024 05:34 PM GMT
Report

අද (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කෙරුණි.

නව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස වෛද්‍ය නජිත් ඉන්දික පත් කෙරේ...

නව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස වෛද්‍ය නජිත් ඉන්දික පත් කෙරේ...

ඒ අනුව ඔක්තෝබර් මස 04 වන දින සිට ඔක්තෝබර් මස 11 වන දින දහවල් 12 දක්වා කාලය තුළ නාමයෝජනා භාරගැනීමට නියමිත බව වාර්තා වේ.

මහමැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මස 14 වනදා ය. නව පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වනදා රැස්වීමට නියමිතව තිබේ.  

Gallery