සජිත් ප්‍රධානත්වයෙන් උණුසුම් වූ ඇඹිලිපිටිය..(PHOTOS)
Gotabaya Rajapaksa
Sajith Premadasa
Gota Go Home 2022
SL Protest
By Sewvandhi
වත්මන් ආණ්ඩුවට විරෝධය පළකරමින් විපක්ෂ නායක සජිත් පේමදාස මහතා සහභාගී වූ විරෝධතා පා ගමනක් සහ ජන රැළියක් අද (23) පෙරවරුවේ ඇඹිලිපිටිය නගරයේ දී පැවැත් වුණා.
ඇඹිලිපිටිය බෝධිරාජ විහාරස්ථානය අසලින් ආරම්භ කරන ලද මේ විරෝධතා පා ගමන සඳහා විශාල පිරිසක් එක්ව සිටි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
විරෝධතා පා ගමන ඇඹිලිපිටිය නගරයට පැමිණ එහිදී ජන රැළියක් ද පැවැත් වුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |









