"මම ජාතිය වශයෙන් කියන්නේ සිංහල ජාතිය පමනක් නෙවෙයි "රටේ ප්‍රධාන හාමුදුරුවරයෙකුට සදාචාර පාඩමක් කරපු සන්නස්ගල සර්ගේ විඩියෝවක් සමාජ මාධ්‍ය කලඹයි...(VIDEO)

Sri lankan Ven. Ambide Sumana Thero Mr. Upul Shantha Sannasgala Social media video Sri lankan sinhala news. Gota go hame Protest
By Subodha Apr 18, 2022 06:31 AM GMT
Subodha

Subodha

Report

ජනප්‍රිය පුද්ගලයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා පිළිබඳව ශ්‍රී ලංකාවේ මේ වන විට බොහෝ දෙනාගේ කතාබහට ලක් වී තිබෙනවා.

විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළ ඔහුගේ ඡායාරූපය හා විඩියෝ බොහෝ දෙනා අතර හුවමාරු වනවා.

එමෙන්ම ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දැඩි පීඩාකාරී තත්ත්වය මධ්‍යයේ වුවද උපුල් ශාන්ත සන්නස්ගල මහතා තරුණ අරගලය දායක වි ඇති බව පවා සමාජ මාධ්‍ය දින කිහිපයක දිම දක්නට ලැබුණා.

අඹිදේ සුමන හාමුදුරුවන්ට සදාචාර පාඩමක් කරපු සන්නස්කල සර් ගේ විඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුල සංසරණය වනවා .

ඔහු එහිදි කියා සිටියේ "මම ජාතිය වශයෙන් කියන්නේ සිංහල ජාතිය පමනක් නෙවෙයි "යනුවෙන්ද ඔහු පවසයි

එම විඩියෝව පහතින්  

දර්ශන අයිතිය - ShortNewsTV



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....
join now