යුද්ධයෙන් බිලියන 07 ක් ජනතාව එක රැයෙන් ඉවරයි..ගෝඨාභය ගැනත් ආන්දෝලාත්මක ප්‍රකාශයක්..ශ්‍රීපාදයේ භාවනානුයෝගී හිමියන්ගෙන් විශ්මිත අනාවැකියක්(VIDEO).
කොරෝනා ව්‍යාසනය ඇතුළු කරුණු රැසක් පිළිබඳ අනාවැකි පළ කරන ලද ශ්‍රී පාද රක්ෂිතයේ ගල් ලෙනක් තුළ භාවනානුයෝගීව වැඩ වසන පූජ්‍ය ලේල්වල සද්ධාජීව හිමියන් තවත් ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළිකර ඇත.
යූ ටියුබ් නාලිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මෙම කරුණු අනාවරණය කර තිබේ.
තුන්වන ලෝක යුද්ධය ආරම්භ වන බවත් එහි ප්‍රතිඵලය ලෙස න්‍යෂ්ටික අවි එසවීමක් සිදුවන බවත් ධර්ම කරුණු ද ඇසුරෙන් පෙන්වා දෙන උන්වහන්සේ එහි අවසන් ප්‍රතිථලය ලෙස ලෝක ජනගහනයෙන් බිලියන 7කට දිවි අහිමි වන බව ද පවසන්නේ අදාල වර්ෂයය දිනය සහ වේලාවද සඳහන් කරමින වීම විශේෂත්වයකි.
2024 වසරේ දී ඇතිවිය හැකි තවත් ව්‍යසනයන් පිළිබඳව ද කරුණු හෙළි කරන උන් වහන්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන්ද ආන්දෝලාත්මක ප්‍රකාශයක් සිදු කරනු ලබයි.
උන්වහන්සේ ජනාධිපතිවරයා වොලි බෝලයකට නොගත යුතු බවට අනතුරු ඇඟවීමක්ද සිදුකරනු ලබයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |